- Oba Mage Kiya - Upeka Nirmani From www.HelaNada.com [www.keepvid.com].mp3

මල් සුවඳට ආදරේ කර
පුන්චි සමනලයෙකු වගේ
ඔයාගෙ ආදරේ උනුසුම
මගේ හිත පුරාවටම
සෙනෙහසේ මල් පූදිද්දි
ඔයාට ආදරේ කරන
මෙ පුන්චි හිතටත්
ආසයි.....
එ ආදරේට
ආදරේ කරන්න..





හද තුල පිපි කුසුම් බැති සිතින් දරන්...

නෙතු ඉමෙන් කදුඑ කැන් ඉස පිනි දියක් ලෙසින්...

ඒ මල් දෝතට අරන් කැලුම් පිරි දෙනයනින්...

බලා ඉමි නෙතු අයා දිනෙක ඔබ එන තුරා...

ඊයෙ රෑ සඳ එලියේ

තණ බිම කෙලවර

පුන්චි මල් පොහොට්ටුවක්

මෝදු වී තිබුනා......

සඳ එලියෙන් හැඩ දැමූ

නිසල පිනි පොදක්

කැකුළු මල් පෙති අතර

හිනැහෙමින් දිලුනා.....

       පිපෙනෙ මල් මොනතරම්

                              සුන්දරද.......

ඒ හිමිදිරි පාන්දර,,

දෙහිතක් ආදරෙන් එක් වූවා__________________නමුත්,

පාන්දරින් හමාගිය

චන්ඩ සුලන් රැල්

කැකුළු මල් පෙති වලට

පිපෙන්නට නොදී

දුර ඈතටම.....ඈතටම

ගෙනගියා...

සනාතන ලෝ දම

යලි යලිත් පසක් වී

ජීවිතය කුමක් දැයි

මොහොතකින් සිතුනා....

 

ඒ දහම කියාදුන්

පුන්චි මල් කකුළි ගැන

හදවතෙ කෙලෙවරක ආදරය රැදුනා......

___________________________________________________________________________

___________________________________________________________________________

වෙරළ කොනක හිඳ බලා සිටින්නෙමි ඔබ ඒයැයි සිතලා......

එබ නොඑනා බව සිතට දැනනුන විට හිමිහිට ඉකි ගැසුනා.......

දැනනුනා ඔබෙසුව වෙනදා වාගේ මට අහිමී කියලා..........

කෙසේකරන්නද අමතක ඔබ මම සැමදා හිදිමි බලා...

තරු @ FB

වැටෙන කඳුළැල් පුංචි තරු මල් වී

පිපෙයි හෙම්හිට පුංචි "තරු අහසේ"

රටා තනමින් තරු නිදන වේලේ

අහස මම වෙමි හඬන තුන් වේලේ......

දුරින් දුර ඔබ බැස ගියත් සඳ වී

එළිය අරගෙන යන්නෙපා රහසේ

අමාවක රෑ හීනයක් වාගේ

නුඹට පෙම් කළ මමයි "නුඹෙ තරුව"

 

Harshika @ FB
කාලයේ වැලි තලාව පහුරු ගා
නියඟ ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම් ..........

වියැළුනු ගෝපළු වනයේ
සුළඟේ යන පරඬැල් මැද
අතීතයක ගුණ සුවඳක්‌ විඳින්නම්
ඒ සුවඳම හමුවනතුරු සිටින්නම් .........

 



ආමාවක  තරුව @ FB

සෙනේසේ තුෂර කැට
එකින් එක පතිත වී
රතු රෝස මල් පිපෙයි
සුවඳ දී සිනාසෙයි......

හේමන්ත සුලන් රැළි
රැය පුරා හමා විත්
රතු රෝස පෙති සැලෙයි
ජීවිතය ඒ වගෙයි.....
 




 

.

හිම කුමාරි @ FB

ඇත සමුදුර පෙනෙන හවසක
ඔබෙ අත ගෙන සයුරු ඉවුරක
ඇවිද යන්නට ඔහෙ ඇතට
තවම ආසයි සිහිනයෙන් මම.....

හෙටත් සවසට ඉවුර අබියස
දෑත අල්ලා එක්ව සිටුමට
එනවාද ඔබ කියනු විගසට
මගෙ මේ පෙම ගිලිහෙන්න පෙර..


 

I'm afraid to close my eyes coz I might think of you.
I'm afraid to open them coz I might see you.
I'm afraid to move my lips coz I might speak of you.
I'm afraid to listen coz I might hear my heart fall for you

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola