පවකින් පෙර අත්බවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරුගැන්නා වෙරලේ රලගැන්නා
සීමාවක් මාඉමක් නැතැයිකී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී....

සංසාරෙන් සංසාරෙට
ඔබෙ අතිනි අල්ලාගෙන
ඔය පපුවට තුරුලු වෙලා
ඉන්නට පැතුවේ මම
To My Love                                        උනු කඳුලක් ඔය දෑසින්

ගලන විටදි හිම් හිමිහිට

නලළත සිප
සනසන්නට
පැතුවේ ඔබටත් රහසිනි මම
හද ගහෙනා හම මොහොතේ
......නුඹ

මා ලඟ රැඳුන නමුත්
වෙන් වූයේ මේ බවයේ
මතු බවයක හමුවන්නද

 

2011-03-07

වෙලාවකට ඔහේ ඈතට යන්න

තවත් වෙලාවකට තනයම අඬන්න

එහෙමත් කැත්නම් තනිවෙන්න

මට හිතුනට මට බෑනෙ රත්තරං.........

 

කොහේ ගියත් ම්ට දැනෙන්නෙ

මහ පාළුවක් විතරමයි

කෙතේරෙන දුකක් තියාන මම

හූල්ලනව විතරයි නේද රත්තරං.......

 

මං තාම නෙදන්න ඔයා

මේ හිතේ අපූරුවට ඇවිදින හැටි

කවදහරි  මං හොයාන එන්න

මං බලාන ඉන්නවා රත්තරං.......

 

පෙමි මුල්ලේ තුරුල් වෙලා නොගියා‍ට

තැන් තැන් වල සැපක් දෙන්න නොගියාට

නිය පොත්තකවත් නොගැටී හිටියාට

ජීවිතයම දුන්නේ මගේ වස්තුවට.....

 






මට බලාන ඉන්නයි නුඹ කිවුවාට

තවත් කෙනෙක් තුරුලෙ නුඹ රැඳුනාට

දන්නවාද වස්තුවෙ මම නුඹ හටම

ජීවිතේම තැබුවා නුඹ පා අසල....

 

__________________________________________

කලුවර අහසේ හිනැහෙන සඳ ඔබ
මේ මහ පොලවේ වැලපෙන සිත මම
දෙතැනක තනිවි දෙමඟක යන අපි
අහස පොල්ව සේ දුර ඈතයි අපි


 

රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිදින් ලැබුනි ද .........?


නො අසා ඉන්නට
බැරි තරමට
ඔබෙ කටහඩ
හදට ලංව ඇත
ලගින් ඉදගෙන දෙඩමලු වන්නට
සිහින දකිනවා රත්තරං මගෙ හිත

 
පෙම් කවක්‌ ලියන්නට
තව මට අකුරු මදි .......
ඉර හඳටත් වැඩියෙන්
අම්මා තාත්තා දුන් දෙය
සුවඳ වැඩී .....මට සමාවෙන්න ඔබේ
හිත රිදුනා නම් ......
මන් තව පුංචි වැඩී ......
AyuWage Services - Get Paid to Visits Sites and Complete Surveys

ඔබ කුමක් සිතුවද
පෙරදා මියදුනු ඔබේ ආදර සිතට
හැමදාමත් ආදරෙයි මම.....

එදවස මතකයන් ඔබ ගැන
උවටැන් කරයි මියදෙන සිතට
කෙසේහෝ ජීවත් කරවන්නට
මා හද ඇති ප්‍රේමය.....

අවංකවූ උත්තරීතර ප්‍රේමයත්
වංකවූ වේදනාබර රැවටීමත්
සෑමදා මා හද පෙලනු ඇත.....

කම්නැත
අවසන් වනුඇත මේ දුක
මතුදින නෙතු පියාගත්කල මා......
සදහට........




2011-03-06   ආමාවක  තරුව @ FB

නෑසුනත් මට කටහඞ
නොදුටුවත් මම ඔබෙ රුව
නොලැබුනත් මට නුඹෙ පෙම
අදරෙයි තව නුඹ හට...

ජීවිතේ මට හිමි නැති
අදරේ දැන් දුක වැඩි
සතුට ඇය හට පුද දෙමි
සදහටම මම තනි වෙමි...




 

ලෝකේ තියන සෘතු හතරෙන් ගිම්හානයයි...වස්සානයයි...
කි
යන්නේ හරියට
ආදරය වගේ...
පාලුවෙන් ..තනිකමෙන්..හුදෙකලාවෙන් ..
පිරුන හිතකට ආදරණීය හැඟීම් පහළවෙන්නේ...
හරියට මල් කොළ හැලිලා තියන වේලිච්ච අතු රිකිලි වලට..
පුංචි පුංචි කොළපාට දළු දාලා
උදේම පායන ඉර එළියට ඇහැරෙන
පාට පාට මල් කැකුළු වගේ...
ඉතින් ගිම්හානය ඉගිළිලා ගිහින් වස්සානය ඇවිත්...
එකත් හරියට හිතට කුළුඳුලේ දැනෙන...
ආදරය වගේ නේද ?...
කොච්චරනම් නැවුම්ද..?
සුවඳද...?
සුන්දරද...?


දෛවයෝගයකින් නොවේදෝ හමු උනේ
අප හමු උනේ......
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප
හමු උනේ..........................

 

……………………………..♥
……………………………♥
…………………………♥
……………………….♥
…………………….♥
………………….♥
………………♥
………….♥
………♥
……♥
…..♥
……♥………………….♥…♥
……….♥………….♥…………♥
…………..♥…..♥………………♥
……………….♥………………..♥
…………….♥……♥…………..♥
…………..♥………….♥….♥
………….♥
………..♥
……….♥
………♥
………♥
……….♥
…………..♥
……………….♥
……………………..♥
………………………….♥
……………………………♥
……………………………♥
…………………………♥
…………………….♥
………………♥
………….♥
…….♥
…♥
………….♥
…….♥
…♥
.♥………………………..♥….♥
♥……………………..♥………..♥
.♥………………….♥…………….♥
..♥……………….♥………………♥
…♥………………………………♥
…..♥…………………………..♥
……..♥…………………….♥
………..♥……………….♥
…………..♥…………..♥
………………♥…….♥
…………………♥..♥
……………………♥


$$$_______$$$_____$$$___$$$_______$$$_$$$$$$$$$$$
$$$____$$$____$$$____$$$_$$$_____$$$__$$$
$$$_____$$$_________$$$___$$$___$$$___$$$$$$$
$$$_______$$$_____$$$______$$$_$$$____$$$
$$$$$$$$$_____$$$____________$$$______$$$$$$$$$$$.........

 

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola