ඔයාගේ කටහඩ අහන්න මං කොච්චර ආසයිද....ඔයාව දකින්න බෑරි උනත් මං ඔයා කතා කරනකන් බලන් ඉන්නවා..

කතා නොකර ඉදිහම හිතට ගොඩක් දුකයි.මාව ටිකකට හරි මතක් වෙන්නෙ නෑනෙ මගෙ පුංචි කෙල්ලට..මගේ හෑම දුකක්ම අමතක වෙනව රත්තරනේ ඔයගේ ඔය කටකාරකම ගාව.. 

සමුදෙන්න හිතක් නෑ තිබුනේම...

සමුදෙන්න උනා රහසේම..

ඔබේ හිතට දුකක් දැනෙනවා සේම..

මගේ හිතට දුකයි නුඹ නැතුවාට...

දුර ඈත්වෙලා මම උන්නාට...

මතකය සිහිවෙයි හැමදාම...

මට සමාවෙන්න හැමදාම...

හිත හදාගත්ත දාක...

යලි මා බලන්න එන්න

හිරු ඔයයි මමයි පුංචි කාලෙ ඉඳලම දැක්‌කෙ එකම හීනේ... ඒ හීනේ හරිම ලස්‌සනයි... ඒත් කාලයත් එක්‌කම ඒ හීන අපේ ලඟින් ඈත් උනා...
ඒත් අදටත් මම ඒ හීනෙට ගොඩාක්‌ ආදරෙයි..
අපිට ආයෙත් එකතු වෙලා ඒ හීන බලන්න බැරි උනත් මම අපේ ඒ පුංචි කාලේ මතකයන් වලට ඒ හීන වලට ගොඩාක්‌ ආසයි....මම ඔයාගෙ තරු

ආදරය දුකක් කියලා හිතන හැම වෙලාවකදිම......
ආදරයේ පෙම්වතුන් වෙලා සතුටින් හිටපු හැටි,,
ඒ සතුට විදපු හැටි මතක් කරන්න පුලුවන්නම්,,,,,
ආදරය දුකක් නොවන වග ,දුක් ව්දින බව ..
අමතක වේවි...

සිනාසෙන්න වරයක් දී
හඬන්න මඟ සැලසු
ආදරෙයන් පැතුමක් වී
නෙතේ කඳුලු තැවරැ
දිවි ගෙවන්න අත්වැල වී
දිවි මඟකදි වී නපුරැ
ඔබම තමයි
නැතිනම් වෙන කවුරැ
මගේ හිතේ පැතුමක් නෑ
සත්තකින්ම ඇත්තයි
ජිවිතයම දුක් කඳුළට
දුන්නේ ඒ හන්දයි
මොන දේවල් අහිමි උනත් කම් නෑ එය සත්තයි
ඔබ සතුටින් දිවි ගෙවන්න මගේ එකම පැතුමයි....


ඔයාට මාව තවත් එක් අයෙක් විතරයි ...
ඒත් ,
මට ඔයාව මගේ මුලු ජීවිතයම ...
ආදරේ ගැන ඔයා තරම් මහලොකු වචන වලින් කථාකරන්න
මම දන්නෙ නැති උනාට ,
...ඔයා වගේ හිතකට කදුලු දෙන්න
මම දන්නෙ නැති උනාට ,
මේ පුංචි හිත පුරාම
ඔයා වෙනුවෙන් අහිංසක ආදරයක් පිරිල තියෙනව ...
ඒ ආදරේ පුරාම තියෙන්නෙ අවංක කම
එක හිතක් වෙනුවෙන් පතන අහිංසක බලාපොරොත්තු.....


තරු....@FB

ඔබ මුවින් නොකිමුත් මේ තරම් දුර යන්න සිත ගොසින් බොහෝ දුර පතාගෙන නුඹේ පෙම හඩත් නැ රුවත් නැ හද දවයි දුක්‌ ගින්න සදාකල් සිත හඩයි මිය ගියෙන් නුඹේ පෙම විසල් පුර නුඹේ ලොව ගොඩ නැගෙන බව දනිමි මට අහිමි නුඹේ පෙම ඔහුට හිමි බව දනිමි සැබැ ලොව නොමැති මුත් සිහිනයෙන් රුව දකිමි ආදරය දොසක්‌ නම් මට සමා වුව මැනවී......

Chanu Perera @ FB

                          සිතුවිල්ලක් සේ ඔබ ඒයි නිහඩ අරනට මගේ

                          කවිපදයක් වි නැගේ හදවතට...

                          කෙලේසනම් ඔබ අමතක කරලන්නද....

                          අකිකරුයි ඔබ තවමත් එදා මෙන්.....

 

කදුළු හරිම අහිංසකයි
මතකද කිවා....
එහෙම කියු ඔබම අනේ
කදුළෑලි දුන්නා....
ඉස්සර ඔබ අඩනා විට
කදුළු පිසුවේ මා
මගේ කදුළු පිසින්න
අද කවුරුත් නෑතුවා...
අවිහින්සක හිතකට
ඈයි ගින්දර දෙන්නෙ
මේ තරමට එපා වුනේ
ඈයි රත්තරනේ.......


 

My Lov3 iS OnlY fOr yOU @ FB
 ____________________$$$$___$$$ $
__________________$$$$$$$_$$$$ $$
_________$$$$$$$$$$$$$$$$$__$$ $$
_____$$$$$$$$$$$$$$$$$$$$$$__$ $$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$_$$$ $$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$ $
__$$$_$$_$$$$$$$$___________$$ $$
_$$$$$_$$$$$$$$$$$___________ $ $
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $
$__________$$$$$$$$$$$$$$$$$$$ $$$
$____________$$$$$$$$$$$$$$$$$ $$$$
$______________$$$$$$$$$$$$$$$ $$$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$____________$$$$$$$$$$$$$$$$$ $$
__________$$$$$$$$$$$$$$$$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$____$$$$$$$$$$
_$$$__$$_$$________$$$$$$$$$$$
_$$$_$$_____________$$$$$$$$$$
__$$$_________________$$$$$$$$ $
$_____________________$$$$$$$$ $
$____________________$$$$$$$$$ $
$____________________$$$$$$$$$ $$
$____________________$$$$$$$$$ __$$$$
$___________________$$$$$$$$$$ $$$$  $$$ $$    $
_$$_$$______________$$$$$$$$$$
___$$________________$$$$$$$$$ $
_$$$$________________$$$$$$$$$ $
$____________________$$$$$__$$ $$$$$   $ $ $$$$$
 
‎"වැරදි කරන්න හොදයි, කිනකොට විසයි නේ...........
ඉතින් දැන් නාඩ ඉන්න ආදරේටනේ එහෙම කිවු‍‍ෙවි........"
            හංස පාරමීගේ කදුලු පිසිමින් කීවේය.

පුංචි මහත්තයාගේ හිත් පතුලෙන්ම ආ එම වදන් පෙළ පාරමිගේ පපු කුහරයෙ ගැඹුරුම තැනට කාවැදිනි....

කොහොමද දෙවියනේ මන් හිතන්නේ ඔයා මට ලැබෙයි කියලා.....ජිවිතේ දි මම මගේ කියලා දෙයක් ආදරේන් තුරැලු කර ගන්න වාරයක් පාසා එව...
මගෙන් ඈතට යනවා......
අනේ පුංචි මහත්තයෝ ඔයා මට මහා ධනස් කන්දයක් වගේ කොහොමද රතත්තරනේ මං හිතන්නේ මට ඔයා ලැබෙයි කියලා.
පෙර අතිත මතක සටහන් පාරමිගේ සිතෙහි ඇදෙන්නට විය....

"මොකද ඒ පාර ගල් ගිලලා වගේ..." පාරමි බර කල්පනාවකට වැටෙනු දැක හංස ඇගේ කනට කොදුරා විමසුවේය.... පාරමි ගැස්සි හංස දෙසට හැරිනි ....

"නැහැ මුකුත් නැහැ පුංචි මහත්තයා...පාරමී මුහුණ සගවා ගිනිම්න් කීවාය..

"නැත්තේ නැහැ සුදු මැණිකේ.. මුණ වෙනස් උනා...." හංස හැගිම්බරව පාරමීගේ සිරුරට වත්තන් විය...... පාරමි වාහා ඔහුගෙන් මිදී පසෙකට වුවාය....
"නැන්දා කැමති නැහැ හංසයියේ ඔයා ඉන්න දවසට මම එහේ එනවට...අපි දෙන්නා මෙතන දැක්කොත් ඉවරයි” පාරමී රහසින් මිමිණුවේ හංසගේ නිවස දෙස ඉස්සී බලමිනි.
“දැන් ඔය දුවන්නද යන්නේ සුදු මැණිකේ.... ඔහෙම ඉන්න මම ඊයෙ රැ මරු හිනයක් දැක්කා...ඒක අහලා යනවා..” හංස ඉගිමරමින් කීය.
“ඉක්මනට කියන්න සියා මාව හොයයි....” පාරමි බොරු හදිස්සියක් මවමින් කිවාය.
“හදිස්සිනම් යනවා.. “ හංස සුපුරුදු ලෙස කේන්ති ගත්තේය.... පාරමිගේ ඇස්වල කදුලු පිරිණි....

 

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola