My Facebook Login Page
Login with Facebook
ආදර කරපු සිත අන්සතු උනායින් පසු...
නිමා උනත් කම් නෑ.
ජීවිතෙ මා පෑතු
දුක දරා ගන්න බෑරි වෙ දෑයි.. 
සිතෙයි මින් පසු..
මම කවදාවත් හෑඩ උවෙ නෑ...
තාරකා නෙතු... 


දහසකුත් බාදක තියාගෙන ප්‍රේම කරනා ඔය හිත...
දාල යන්නෙ කොහොමද මම ...
ලියා දෙනවද මතකය..
සෑකය කියා වචෙනෙ ගෑනවතවත් හිතෙන් නෑ මට..
නිදා වෑටුනත් නින්ද යන්නෙ නෑ,,
හිතන්නෙ ඔබ ගෑන..


රත්තරනේ..,
ඔයා නැතිව මට ඉන්නට බෑ
ඒත්.......
දැන් ආයෙත් හැරෙන්නත් බෑ
මට තේරෙන්නෑ
ඔය ඇස්පියන් යට හිඳින්නැතිව

හුස්ම ගන්නො කොහොමද මම.........

ඔයා දන්නවද මගේ හිත ඔයාට

කොච්චරට ආදරේ කරන බව..... 



ආදරය මහ දුකක්.....මගේ හිත වින්දා ඉන් ටිකක්....

ජිවිතය මහ දුරක්......මට ඒ දුරම හීනයක්......
ඔබේ ඈස් පු0චි තුරු වෑළක්.....පෑටලෙයි හදට දී බරක්....
හිත ලග තබා පොඩි මලක්....ඔබ යයි මවා සෙනෙහසක්......

ඈවිදින් හිතට මටත් හොරෙන්......හිත සරසලා ඔබ ගිහින්.....
සුවදින් ඔබේ සුසුමකින්......මගේ ලොව ඉරිතලා ගිහින්......
මලකින් මගේ රොන් අරන්......යන්නට නොහෑක මට හොරෙන්.....
හිතකින් පෑතුවා නම් පෙමක්......ඔබ මගේ නෙද රත්තරන්........

Once in a blue moon

I saw ur eyes
Baby
How i say tat
Im become crazy for u
I need
U.....
Somebody help me
Ii want her hand
Ii want her breath
How i say tat baby
Iim become crazy for u......

ඔයා දන්නවද මගේ සුරoගනාවි

මම දැන් ඉන්නේ ගොඩාක් සතුටින්
ඒ ඔයා නිසා ♥ ♥ ♥
මo එක්ක දැන් මුලු ලොකේම තරහා වුනත්
මම තනි වෙලා නෑ කියලා මම දන්නවා
මගේ දුක අහන්න
මගේ හිත හදන්න
මගෙත් එක්ක අඩන්න
මගෙත් එක්ක හිනාවෙන්න
ලස්සන පුoචි සුරoගනාවියක් දැන් මට ඉන්නවා♥♥
ඔය හුරතල් හිනාව දැන් මට 
මගේ ජීවිතේට වඩා වටිනවා මගේ සුදු මැණිකේ
සත්තයි පැටියො♥♥♥

කඳුළ ඉතින් ඔබ නොයන්න 
ඔහු ගිය ලෙස මා අතහැර 
ළඟින් ඉඳන් දිවිය දෙන්න 
සැනසිල්ලේ නිදාගන්න
කාලය නුහුරට හැරෙන්න 
එක මග ගොස් නතර වෙන්න 
සිතිවිල්ලක් තිබුනි ද කොහෙ 
ඔහු සිත් තුළ මා නොදන්න
මහද අඳුර මකාලන්න 
සඳ දෙවියනි බිමට එන්න 
කියා දෙන්න මට ඇහෙන්න 
හමුවුනෙ ඇයි වෙන්ව යන්න 



මටත් පාළුයි...
මාත් ගොඩක් කල් 
බලන් හිටිය
ඔයා හිනාවෙනකන්...
ඒ අතරෙ තව අය
මට හිනා උණා
ඒත් ඔයාගෙ හිනාව
සුන්දර වෙයිද

එයිට වඩා... 

ඇස් දෙක දිහා බලන ඔබෙ ඇස් කියනා කතාව
තේරුම් ගන්නත් පුළුවන්..
මග හැර යන්නත් පුළුවන්.....
සිත් මල සෝදාගෙන ගලන සුවඳ මුදු උනාට

මතකයේ ඉන්නත් පුළුවන් ....

අමතක වෙන්නත් පුළුවන්.... 

  

කියාගන්නට බෑරි තරම් දුකක්,බරක්,කලකිරිමකින් උසුලන මා ජිවිත් වනවා ඔයාට පුදුමයි නේද....සත්තයි ඒ ඔයා නිසාමයි.ඔයාගෙ සිනහව අදටත් මා ජිවත් කරවන නිසාමයි.ප්‍රේමය මේ යෑයි දෑන සිටි මුත් ප්‍රේමය අත්වින්දේ නුඹේන් පමණි.නුඹේ සිනහව කතාව,නුඹේ අකල0ක නෙත් යුග මා ජිවිතය  පාට පාටින් සිත්තම් කළා යෑයි කිම මුසාවක් නොවේ.ඔයා හිමි මට නොවන වග දනිමි.පෙරද දෑන සිටියෙමි.නමුත් නුඹ වළාකූළක් සේ පාවි පාවී අදත් හෙටත් මා හට පෙම් කරනා බව දනිමි.ජිවිතය බොහෝ සේ අවුල් වී හමාරය.වියළි ගිය කර්කෂ මගේ සිත මත පොද වෑස්සක් නොවී මහ වරුසාවක් සේ කඩා හෑළුමට නුඹට හෑකිද?නුඹ මා හෑර දමා යන දිනය අද හෝ හෙට විය හෑකිය.ආපහු හෑර යාමට නොහෑකි දුරක් නුඹ හා පෑමිණි නිසා මම නතර වෙමි.ඔබ හා මා ඈවිද ගිය මග අද මා තනිවම.දයාබර සබද.........,වසර කල්පයක් ගෙවුණද මගේ ප්‍රේමය නුඹය  නුඹම පමණයි. 


ආයේ මගේ ලෝකයට වසන්තය එන එකක් නෑ......

ඔයා ලෑබුනත් නොලෑබුනත්....

ඔයාවෙනුවෙන් ජීවත් වෙන්න හිත හදා ගත්තා.....

කවදා හරි දවසක ඔයා මේ ලොකේ තනි වෙයි කියලා බයට.....

එදාට මා ලගට එන්න...

ඔයාට දෑනෙයි මම ඔයාට මොනතරම් ආදරේ කරාද කියලා.....




ඔයා කියනවනම් ඔයාව අමතක කරන්න කියලා..... මට ඒක කවදවත් කරන්න බෑ රත්තරන්....මේ පපුවට දෑනුන ඔය උනුසුම...... ඒ විදියටම රෑදෙන්න දෙන්න.... තුරුලු කරන් මට කියා දුන්න ...ප්‍රේමයේ අරුමය නිමා කරන්න... මට බෑරි වෙයි....එදා මගේ උනා වගේම....අදත් ඔයා මගේ....හෙටත් ඔයා මගේ........දන්නවාද ....?????? හුස්ම පොදේ අන්තිම තප්පරයත් ඔයා වෙනුවෙන්.......ඔයාගේ ජීවිතේ ලස්සන දකින්න මේ ඈස් පින් කරේ නෑති උනාට.....දුක නෑ .....ඒත් රත්තරන් මට ජීවත් වෙන්න ඔය ආදරය ඔනි.

වසන්තයේ පෙර දිනයක.....

ඔබ ආ දා මගේ ලොවට....

දහසක් මල් විකසිත විය...

ඔබේ නමින් මා අභියස .......

ගිම්හානේ මා හඬවා...

ඔබ ගියදා මගේ ලොවින්... 

දහසක් මල් මිලින වුනා...

ඔබේ නමින් මා අභියස.....



යහමින් දුක කියා ගන්....

අලුතේන් හිත හදා ගන්
..
බැරිනම් මට වෙන්ව යන්
.....
අදවත් මට බහක් දෙන්

හිතුවත් ඔබ ලන් නොවෙ
....
මට බෑ හිත හදා ගන්
.....
කවදා හරි මතක් වේන්
...
මගේ හිතත් අරන් පන්

හිතුවේ ඔබ මගේම වෙන්
....
හැමදා ලග තියා ගන්
....
බැරිනම් එහෙමම කරන්
....
ටිකකටවත් ලගින් ඉන්

_(▒)(▒)_______███☼████___(░)(░)
(▒)(▓)(▒)__ ███__ ██████ (░)(▒)(░)
_(▒)(▒)___██____███▒████ (░)(░)
_________██____███▒▒▄▒
__________██____█▒▒▒▒▒▒
___________██____ █▒▒▒♥__(░)(▒)
____________██_____▒▒___(▒)(█)(░)
____________ ██____▒▒_____(░)(▒)
_____________██__▓▓▒▓______█
________█✯ _██ ▓▓▓▒▒▒▓____█_█
_(░)(░)___███_ ▓▓_▓▓▓▓▓▓__ █▀
(░)(▒)(░)______▓▓_▓▓▓▓▓▓___█
_(░)(░)_____ _▓▓_▓▓▓▓▓_____ █
___________ ▓▓__▓▓▓▓_▓____▒░
__________ ▓▓__▓▓▓▓___▓__▓▒
_________ ▓▓___███❋█__▓▓_
________▒▒__ ♥▒▒♥▒▒♥▒
_______░___ ♥▒▒♥▒▒♥▒▒♥
__________ ♥▒▒♥▒▒♥▒▒♥▒▒
_________♥▒▒♥▒▒♥▒▒♥▒▒♥▒
________♥▒▒♥▒▒♥▒▒♥▒▒♥▒▒♥
______ ♥▒▒♥▒▒♥▒▒♥▒▒♥▒▒♥▒▒
_______________▓▓ ▓▓
_(▒)(▒)_________▓▓_▓▓
(▒)(▓)(▒)_______▓▓__▓▓
_(▒)(▒)_________▓▓__ ▓▓
_______________▓▓__▓▓
_______________▓▓ ▓▓
_______________▓▓▓
______████████▓
_______█☼█___██____(░)(░)
______███____ ██__ (░)(▒)(░)
______█_______██____(░)(░)
______________█☼█
______________█▀██▄

හුගක් ආදරය දීලා රෑක බලා ගත්තු කෙනෙක්.......දවසක අපිව දාලා යනකොට..... හිතාගන්නත් බෑරි තරම් ජීවිතෙන් වෑටෙනවා.....එහෙම වෙන්නෙ ...ජීවිතෙන් නෑගිටින්න කරන ආරාදනාවක් කියලා...අපිට දෑනෙන්නෙ නෑ.... අපි කරන්නේ දාලා ගිය ආදරේ දිහා බලාගෙන.... කඳුලු බොන එක.....දාලා ගිහින් එයා හදන ලස්සන ලොකේ.....ජීවත් වෙද්දි.....අමතක කරන්න බෑරි අතිතයක.....සොදුරු මතකයන් ලග මියෑදෙන්න දගලන්නෙ.....ඔහුට ජීවිතය දුන්නු ආත්මය කියලා වෑටහෙන්නෙ නෑ...

 

නූතන ජූලියට් මම              @FB                    2011-05-28
සමාවෙන්න රෝමියෝ මට
මැරුනා වගේ හිටියේ
බොරුවටයි මම...
කවුද හිතුවේ ඔබ දිවි
පුදාවි කියලා ආදරේට
මම නම් බයයි මැරෙන්න
මම හොයා ගන්නවා
අලුත් රෝමියො කෙනෙක්ව
ආදරේට අවංකයි මම..

 

කදුලකට කදුල අහිමිව...            2011-05-25
කදුලක් වෙනුවෙන්...
කදුලක් හලන කදුලක්...
මේ කදුල කදුලකට කදුලක් අහිමි උන හින්දද..

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අහසින් පොළවට ගිලිහුණු ලෙස මේ පාවී එන්නේ වලා කුළක්දෝ...
දුර මානයෙ මගෙ පෙනුමට හසුවන ඈතින් පායන පුංචි   සඳක්දෝ...
මාවෙතටම එන දෛවය මට දෙන, උරුමෙට ලැබෙනා තුටු පඬුරක්දෝ ...
මගෙ හද මඩලම විකසිත වූබව මුළු ලෝකෙට මම කෙසේ කියම්දෝ...

 

FB..

කෙතෙකුත් තරු නම් සද වටතියේවි,
ඒ හැම තරුවම සද ලග දිලේවි,
සොදුරු තරුව ලග නැති බව දැනේවි,
එදිනට සද හොදටම ඉකිබිදිවි.... 


සඳ දාලා නුඹ ගිය දා ඈතට
සඳ ඉකු බිදි බව කොහොම දන්නවද
සොදුරු උවද නුඹ ගිය පසු ඈතක
ලග ඇති තරුවක් සොදුරු වේවි තව....


ඇති තරමක් තරු රගාවි සඳ වට,
පෙරුමන් පුරාවි ඉන්නට තනියට,
සඳ තරුවට සිසිලස දුන් තරමට,
තනිය මකන්නට වෙන තරු කුමටද...?




නීල කුලුණු බර පැහැබර නෙත් සගලේ ඔය මනහර
මෝදු කදුලු බිදු බර වද විලි බර නෙතු ඔය හැටි බර
පෑව සිනාබර රසබර කැළුම් නැතිව මගෙසිත බර
කීව සොදුරුබර ගීබර කතා කොයිද ආදර බර

2011-05-23

ජීවිතේ හමුවෙන විවිධාකාර මිනිස්සු අතරින් සමහරු මතකයෙ තියාගන්නවත් වටින්නෙ නෑ,සමහර මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙ නැත්තෙ එයාලා අපිට කොච්චර දුකක් දීලා තිබුනත් ඒ ආශ්‍රය කරපු කාලෙ අපිත් එක්ක ලොකු බැදීමක් තිබ්බ නිසයි.මොනව උනත් හරියටම ආදරේ කරන සන්සාරෙ පුරාම තමන්වම පතාගෙන ආපු ඒ බැදීම හමු උනාම අතීත මතක තව දුරටත් වලන්ගු වෙන්නෙ නෑ. ඔයාටත් ඇත්තම ආදරේ හමු උන දාක අපරාදෙ මතකයන් වෙනුවෙන් දුක් වින්දෙ කියලා හිතෙයි.

|සිහිනයට තරම් තටු නෑ මට නම්..
|පියඹන්න අරන් නුඹ අහසේ..
|අදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලෝකේ..
|කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
|සිත නුඹම සොයා වලාවෙන් මෙන් ඉගිල යයි.

 

|අකුණු සෑර හෑර නොගිය
|කළු වලාසළුවෙන් පෙදෙස වසා ගත්
|මුතු වෑස්ස වඩින තුරු පිළට
|බලා සිටියෙමි නෙත් යොමා.....
|පොල් අතු අතරින් වෑලි පොළව සිපගෙන
|වෑටුණු කදුළු වෑස්සෙන් ඉතිරුණු
|සිස්වු සෑළිය උණුසුම් විණ.
|හද සෝ ගින්නෙන්.....
|මන බදිනා පද බෑදි කිවියර සිත්
|සුර පුර සෑප විද නෙක දනන් මන්
|නිති සෑරසු මල් වරුසාව
|කිමෑයි අපට පමණක්
|කදුළු වෑස්සක් වුයේ...

ආදරයට ආදරේ කරන්න...මට නුබ සිහිනයක් නොවන්න..දහසක් දෑ ඔබ සමග පතන්න..තහනම් ඇයි ඇත්තටම කියන්න
මා හිත පිරි තැවුල් තරම් නුබ දන්නවනම්..නිදි යහනක හඩන තරම් නුබ දන්නවනම්..රෑ දහවල සිතිවිලි ගැන නුබ දන්නවනම්
කෙදිනක හෝ දැනගනීවි ප්‍රේමය කොතරම්..ගින්දර මෙන් මගෙ හදවත..දැවෙනා විට මා මුනිවත
රැකගෙන මා සිට ඇද මත..හඩමි ඉතින් දෑසින් තෙත

--------------------------------------------------------------------
දෑස තවම අතරමං වෙලා ඔබ දුටුව දා පටන් ඔබ යනෙන තැන ගිහින් දෑස කොහෙද අතරමං වෙලා
 හිත කියන දේ අහන්නෙ නෑ නෙත පෙනෙන දේ දකින්නෙ නෑ , ඔබ හිඳින තැන් කියා මම නොදැන ගොස් සොයා දෑස තවම අතරමං වෙලා ....
.

 2011-05-18
නුබේ ලගින් ආදරයෙන්
හැමදාමත් හිදින්න
නොහැකි උනත් ආසයි මම
නුබේ සිතේ රැදෙන්න
වෙනෙකෙකු නුබෙ ලග තනිකම
මකනවා බෑ බලන්න
මගෙ සිතිවිලි නුබෙ තනිකම
මකනවාද කියන්න
ලගට වෙලා නොකැකි උනත්
මේ භවයෙදි සිටින්න
මතු භවයෙදි නුබ එනවද
මා එක්කල කියන්න

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සංසාරේ පුරාවට
ආදරේ මම නුඹට
සිත්යාය පුරාවට
මල් පිපුණේ නුඹ නමින්
තරුයාය පුරාවට
පුන්සඳක් වෙලා මම
නෙත් කැලුම් පරදන්න
එළිය දෙන්නම් ඔබට .......

                                                                             2011-05-14



ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා පිපි මලක් එලෙස මා වන මද පරවි යනවා ලOවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා.....

─▀██▀
──██────(▒)(▒)
──██───(▒)(♥)(▒)
─▄██▄▄█─(▒)(▒)
─── ─── ▄███▄
─── ──███─███─(▒)(▒)
─── ──▀██▄██▀(▒)(♥)(▒)
─── ──── ███───(▒)(▒)
─── ─────── ▀██─██▀
─── ──────── ██─██─(▒)(▒)
─── ──────── ▀█▄█▀(▒)(♥)(▒)
─── ────────── ▀───(▒)(▒)
─── ────────────██▀▀▀█
─── ──(▒)(▒)──────██▄█──(▒)(▒)
─── ─(▒)(♥)(▒)───── ██▀█─(▒)(♥)(▒)
─── ──(▒)(▒)──────██▄▄▄█(▒)(▒) ♥ ^
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

.▌U mY sweet Angel..  sanDu

මට තනියි මගෙ සිතට තනියි
නුඹෙ සුවඳ ඇවිත් මගෙ සිතට එබෙයි
නුඹ වෙන්ව ගියේ සුළු මොහොතකට තමයි
මට නොවෙයි සිතට නම් කල්පයක් තමයි.......          
2011-05-18

සිත්තම් කරමින් මනසේ ඔබේ රැව

කවදා හෝ යලි දකින තුරා......

රැව් පිළි රැව් දි ඇසෙන ඔබේ හඩ

යලි මගෙ සවනට වැකෙන තුරා......

විදින්න දුන් ජිවිතය අරන් මම

විදවන්නද මේ භවය පුරා......

දෙලොවක් අතරේ සරණ ඔ‍බේ සිත

මෙතරම් සැසලෙන්නැතුව ඇති......

ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට

වැඩියෙන් දුක දැනෙනවා ඇති.......

විදින්න දුන් ජිවිතය අරන් මම

විදවන්නද මේ භවය පුරා......

භවයෙන් භවයේ අහිමිව හිමි වන

නොපිරැ පාරමිතාව පුරා......

සමුගනිමුද අපි අපේම වී මතු

දිනයක හමු වෙමුයි සිතා..........

විදින්න දුන් ජිවිතය අරන් මම

විදවන්නද මේ භවය පුරා......             2011-05-14

 

මල් කැකුලකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට
ලඟට ලන්ව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්


කෙල්ලෙකුට හදවතින්ම අදරේ කරපන්..මොන බාධක ආවත් ඒකා ආදරය ජය ගන්නව.එහෙම උන් මේ ලොකේ දුර්ලබයි..උබලත් එහෙම උන් වෙයන් මේ රටට ඔනේ එහෙම උන්... මැරකම් කරන්න එපා.හැබැයි අසාධාරනය ඉදිරියේ අත උස්සපන් පයින් පාගල දාපන්.ආදරේදි කවදාවත් කෙල්ලේක් නිසා කොල්ලෙකුට අත උස්සන්න එපා.එහෙම කලොත් උබ පිරිමියෙක් නෙමේ.උඹ ආදරේ කලා නම් උබට ඒ කෙල්ල නොලැබුනත් ඒකිට සලකපන්.ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරපන් කල හැකි උපරිම ආදරය කරල ඒ වෙනුවෙන් මැරිල ගියත් උඹ ලැජ්ජා වෙන්න එපා උබ යමක් කරල එදාට උඹ නියම  ආදරවන්තයෙක්..

අහිමි පෙම්වතියගේ මවට
-----------------------------------------

රුවෑති ගුනෑති දියනි හෑදූ මව්තුමිනී
බෙලෙනි කිරිනි ඔබ පෙව් සෙනෙහසිනි
ලොවෙනි නිතිනි බුහුමන් ලදි ඒ පිනෙනි
නොලදිමි තෑවෙමි අහිමි නිසා නුබෙ දියනි

කර පිනිපා වදිනෙමි ඔබෙ දෙපා යුග
ලොවට දුන් නිසා වටිනා දියනියක
මට නොලෑබුනත් ඒ කුමරිය මතු දිනක
සදා වාසනා ඈයගෙන් මා ලද සෙවන

මතු උපදින බවයේ මා ඔබෙ පුතු වීලා
දියනි ඔබේ මගෙ ආදර නෑගනිය වීලා
අප දෙදෙනා ඔබ ඈකයේ හොවාලා
සෙනෙහස දෙන්න ලේ කිරි කර පොවාලා 




දෙසිතක හැගුම් එක ලෙස කැලැති එද්දි
ටික ටික ලන් වුනිය දින සති ගෙවෙද්දි
නොදුටුව විටදි හදවත් දෙක ගැස්සෙද්දි
පාලුව තනිය දැනුණා නුඹ නැතිවෙද්දි.....

කදුලට සිනා එක්කකර හිනහෙන විටදි
දුක සිත රිදුවේ නැත අපි ලන්වි ඉද්දි
සෙනහස උසට දින දින වැඩවි එද්දි
මාලිග තැනිය සිහිනෙක් මා පැටලෙද්දි....

ලන් වෙන විටදි වෙන් වෙන බව නෑ පෙනුනේ
දිවියක සතුට ගෙන දුන් බව මට දැනුනේ
වෙන්වෙන විටදි කදුලැලි නෙත් රිද්දන්නේ
හදවත දවන දුක කෙලසද ඉවසන්නේ.............
 

තුරැණු ළැමහස වැසුනු වරලස...
පොතට නොව වෙන අතට යයි සිත....
ඇයද කිවිදුන් කිවිදුන් කියන සුරලිය..
සිතැගි විහගුන් සොයති නිදහස.....

 

පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා....

ඔයා නෑතිව ජීවත් වෙන්න බෑ කියලා දෑනගෙනත්....මගේ හිත රවට්ටන්න ඔයාට දුක නෑද්ද.....මෑරෙන තුරු රකින මේ ආදරය මගේ ජීවිතයයි.'''''දුරස් වෙන ඔබට වඩා මට ල0වෙන කදුල සෑමදා තනි රකි'''''''ඔයා මට මෙහෙම කරන්නෙ ඈයි කියලා මම අහන්නෙ නෑ'''''''''''දවසක ඔයාට දෑනේවි මේ ආදරය......ඔයාගේ ආදරේ සිතට නොදෑනුනානම්.....ආත්මයේ සුවද හදට නොදෑනුනානම්'''''''ස0සාරයේ පුරුදු ලෙස හමුනොවුනානම්'''''මෙවන් දුකක් ලග නොහලමි එකම කදුලු බිදක්වත්'''''''

 

නෙළුමන් පිපී විල මත හරි ලස්සනට
රන්වන් පාට අරගෙන හිරුගෙන් හොරට
සැන්දෑ අඳුර කළු කරගෙන හතර වට
ලෙංගතු වගේ තනි හිත මේ ගොම්මනට

ගහ පිරෙන්න නාමල් මල් පිපෙනකොට
ඕලු නෙළුම් මානෙල් හැම දකිනකොට
නිසසල දියඹ මත සිත්තම මැවෙනකොට
නාමල් සුවඳ ගෙන එයි මා ඔබ වෙතට

 

අපේ සබදකම් අපේම වරදින්
මියැදෙන්නට දී අකාලයේ....
හඩා වැටෙන දා පල නැත බැන වැද
හතුරු මිතුරුකම් වලට ලොවේ......

සමනළ තටු වල සද තරු මල් වල
ප්‍රේමය තවරන බොළද සිතේ...
හමුවී වෙන්වී තනි වී හඩනවා
ඇවිදිල්ලා යන සුළග වගේ....

හිරු පායන විට දියවී නැති වෙන
ලස්‌සන හිම පොඩි ගෙවල් වගේ....
වැනසී යා නම් මායාවක්‌ වී
ප්‍රේමයේ අරුතක්‌ කොහෙද අපේ......

 

                                                                                          තරුවක් වෙන්න....
                         මට බලාන ඉන්න අහස දිහාම
                         ආමාවකටත් පායන......
                         මගේ ඈස් වලට කතාකරන
                         මගේ හිතට දෑනෙන.....
                         ආදරෙයි මං...... හිරුට

මෙ සින්දුව මාව දාලා ගිය ඔයාට....

යන්න ගියා නම් ආය එන්න එපා කවදාවත්ම
මගෙ තුන්හිතකවත් තරහක් නැ
එ උනාට ආය මට කතා කරන එක තෙරුමක් නැ
ඔයා මොන දෙ කිවුවත් මට දැන් ඇහෙන්නෙත් නැ
මට කල දෙට ආත්මයක් ගානෙ ඔයාට වන්දි ගෙවන්න වෙයි කියලා
ඔයාම කියනවා

මට එවට හිනායනවා මිසක් මොනවත්ම
හිතෙන්නෙ නැ
එයත් මට mail එවනවා එපා කියද්දි
ඔයා මට කතා කරනවා

මම හැදිලා තියෙන්නෙ කලුගල් වලින්
කියලා ඔය දෙන්නම හිතනවා ඇති නෙද
එක නිසා මම කලු ගලක්ම වෙන්නම්!!!
එතකොට ඔය දෙන්නට මගෙ හිත පාර පාර
සතුටු වෙන්න පුලුවන්නෙ......

ලගින් රෑදුනේ නුබේ නිවන්නයි දුක සිතේ
එගිනි නිවුනූ කලේ තව කුමට රෑදෙනුයේ
මගියෙක්මි මම මෙස් පියනගන දුර ජීවිතෙ
නවාතෑන් පොල මගේ නුබේ සිත ලග නොවේ

දුක්ගන්නේ ඈයි මේ ලේසේ
කදුලූ කුමටද ඈසේ
ගෑට ගෑහුනු ජීවිතේ
පෑටලිලා හොදටම නගේ

යන්නටත් බෑ වගේ
ඉන්නටත් බෑ වගේ
නිමක් නෑති සයුර සේ
ඒත් ම0 ආදරේ 



වසන්තය නිමවුනා ...
පිපුණු මල් පරවුනා ...
පුංචි මල් පෙති දෝතටම හිරකරන්
මග බැලුවෙ ඔබ එයි කියා .................

 

දුරින් පෙනෙන මලක හැඩය
ලං උනාම පෙනෙන වාද.
ලං උනාම පෙනෙන හැඩය
අපේ හිත පිළිගන්නවාද.
කිසි දවසක නිම නොවන
කිසි මොහොතක නොසන්සිඳෙන
ආදරයේ
ජීවිතයේ
සංසාරේ සබැ අරුත.

යුගයක හසරැල් තව යුගයකදී...
දෙනෙතට කදුළැල් දෙන්නේ නම්...
දෙතොලින් කීවද...රුදිරෙන් ලීවද..
පළ නැත සිත යලී නොබැඳේ නම්.....

පාරමි පිරුවට මතු මතු සසරට
නික්මිමක් නැත මම දුටුවේ...
හිරු මිය යැදුනට සඳ නැග ආවට
එලියක් නැත තව දුටුවේ....

හීන ඇහින්දට පාට දකින්නට
අප නෙත් නැත පින් පිරුවේ
තරු කැට දිලුනට මල් පෙති පිපුනට
නිවි පරව යන බව දුටුවේ.......

අපි හමුවුවට සෙනහස බැන්දට
මගේ සිත විතරයි දුක් වින්දේ
සෙනහ අහසට මවමින් සිත යට
සිතමයි මා රවටා ගත්තේ.......

සමනල හිතකට කදුලැලි වැටුනට
කිසිවෙක් නැහැ එය දැක්කේ
මෙත් මල් සුවඳට බුදු බණ පදයට
ඇවිලෙන ගින්දර නිවි ගියේ....

සිත් අපේ බැදුනට දුක මට දැනුනට
කෙලස ඈතට පියඹන්නේ...
මම සමුගත්තට ආයේ නොදැක්කට
ඔබ හැම මගේ මතකේ ඉන්නේ....

 

මතක පෙතේ සිත තනි වී
කදුලු සලන රෑ යාමේ ....
නුඹට මාව දැනෙනවාද .....
උනන කදුළෙ පිණි සීතල
නුඹෙ නෙතටත් දනෙනවාද .....
හෙට පායන හිරුත් එක්ක
නුඹ හිනහෙයි ඇයගෙ ලොවට
අහිතක් නැහැ මම ඉන්නම්
හෙට හිරු ලග නෙතු පියාන ...

 

හිත රිදවන කථා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නැහැ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා
ඔයා සඳක්‌ ඒ අහසින් වැටෙන්නට එපා

 

මියෙන තුරා ලගඉන්නම් සැමදාකම කිව්ව
ගතින් ඔබ දුර උනාට සිතින් මා ලග කිව්ව
සිතන්න බැහැ ඔබ හැර වෙන කෙනක් කිව්ව
ඔයාට මගේම වෙලා ඉන්න අමතක උනා

හැමදාම තරු පිරිලා ..
තියෙන අහසේ ..
අද එක තරුවක් අඩුයි ..
දහසක් තරු එළිය තිබුනත්,
එකම එක දීප්තිමත් තරුවක එලිය නැතිව ..
මුළු අහසම අමාවක රෑක වගේ
අඳුරුයි...

 

ජීවිතය
ආශ්චර්යයන්
විශ්වාස කරන කොට
කෙනෙක්
හෘද සාක්ෂිය
විශ්වාස කරනවා
සමහර විට
මරණයත්......
නමුත්.........
ඇය
ජීවිතය විශ්වාස කරනවා
ඒත් ඒ
ජරා අවසානය
දැනෙනකොට
ආශ්චර්යය හා ජීවිතය අතර
ඇය අතරමං වෙනවා
එතකොට ඇයට
තමන්ව
විශ්වාස කරන්න සිද්ධ වෙනවා..

සමුදෙන්න හිතක් නෑ තිබුනේම...
සමුදෙන්න උනා රහසේම..
ඔබේ හිතට දුකක් දැනෙනවා සේම..
මගේ හිතට දුකයි නුඹ නැතුවාට...
දුර ඈත්වෙලා මම උන්නාට...
මතකය සිහිවෙයි හැමදාම...
මට සමාවෙන්න හැමදාම...
හිත හදාගත්ත දාක...

යලි මා බලන්න එන්න 

මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැළේ
පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන
කොඳුරා කියන්නේ .........

රිය සක ලෙස පෙර එන පව අප පසුපස ආවේ නම්
මේ විරසකයක්‌ වෙලා මොටද පෙර පෙම් කෙරුවා නම්
රහසක්‌ නෑ මින් මතුවත් වෙනසක්‌ නෑ මන්
හසරක්‌ නැති ආදරයක්‌ යළි නොපතමි කිසි දා මන් ..........

 


සත්තකින්ම මම කඳුළු බිංදුවක්
මේ වන කම්ම මට කවදාවත්
කවරුවත් සතුටින් තියන්න පුළුවන් වෙලා නෑ
ඇත්තමයි.......
මං හින්දා මගේ දෙමවිපියන්
මගේ හොඳම යහළුවා
මගේ ජීවිතය වන් ආදරය
කවුරුත්ම නෑ සතුටින්......
ලෙංගතුය නුඹ මට හැමදාම
හැම තත්පරේම
නුඹ නොමැතිව ඉන්නේ 
කොහොමද 
හිතා ගන්නත් බෑ
ඒත් නුඹට 
මා ලඟට එන්නත් බෑ
මට තේරෙන්නෙත් නෑ
මේ හැමදේම කොහොමද ගලපගන්නේ කියලා
නුඹ නොමැති ජීවිතය

හුස්ම නොමැති පන කෙන්ද මෙන්ය 



 

______________________________________________________________________________________________________________________________________________________________


______________________________________________________________________________________________________________________________________________________________


ලෝකෙටම ඈහෙන්න කෑ ගහලා කියන්න පුලුවන්නම්........

ඔය ඈස් දෙකින් දෑක්ක මගේ ලෝකය මට දෙන්න කියලා....

ඔය සුවඳ දෑනෙන මානයක මට ජීවත් වෙන්න ඕනි කියලා.....

මේ සා ගින්දරක් ලග හද දවන්නේ නෑ.....

කිසිදා නොලෑබෙන ඔබේ සෙනෙහස ලග මිලින වෙලා යන මගේ ලස්සන ජීවිතය.....

කවදාවත් මට ආපසු ලෑබෙන්නෙ නෑ........

 

එකම එක වතාවක්
දිගම දිග කතාවක්
කියාගෙන යන්න මට
මොහොතකට ඉඩ දෙන්න

යනෙන මග නෑවතිලා
නෙත් කොනින් හිනහිලා
හද හඩට කන් දෙන්න
මගේ ලගින් ඉදගන්න

ගිම්හාන දුක දාරාගන්න
වසත් කළ පිබිදුනේ
නෙලා ගන්නට නොවෙයි
මල් සුවද විද ගන්න...

 




කොහේ යන්නෙද
කොහේ ඉන්නෙද 
ඔබත් ඇසුවා මගෙන් 
මමත් ඇසුවා ඔබෙන .........

මන් මුළා වී ජීවිතේ අපි
ළන්වෙලා ඉමු මේ ලෙසින් 
තවත් පෙම්වතියන්
පෙම්වතුන් එන තුරා 
මේ මාවතේ
ගමන් මග විමසා අපෙන් .......


____________________________________

මලක් වෙලා ඇයි පිපුනේ හද මඩලේ පරව යන්න........
සඳක් වෙලා ඇයි ආවේ සිත් අහසින් බැස යන්නට........
දෙලක් වෙලා ඇයි ගැළුවේ සෙනෙහස ලඟ සිඳී යන්න......

මට තව බැහැ ඹබ ගැන තිබු මතකය අමතක කරන්න.... 

 

 

 

සඳ වැසුනට ඉර ගිලුනට කමක් නෑ

මල් වැටුනට තරු නිවුනට කමක් නෑ

ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ

සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ . . .

  

ඔබ නම ඇසුමයි මට ඇති ඉමිහිරි සංගීතේ

සුදු මා ඇමතීමයි මා ඇසු මිහිරිම ගීතේ

ගල් කැට අතරින් මැණිකක් ඇහිදීම අසීරුයි

ඇහුලූ මැණිකද සුරකින එක එයිට අසීරුයි . . .

සොඳුර එයිට අසීරුයි. . .

  

සඳ වැසුනට ඉර ගිලුනට කමක් නෑ

මල් වැටුනට තරු නිවුනට කමක් නෑ . . .

  

ඔබ සිටින පාලු සොහොනක් වුව මට හොඳයි කියා

මම එමි රජ දහනක් ලැබු ලෙස හැම සෙතක් තියා

මුළු ලොවම අමතකයි ඔබ ලඟ සිටින වෙලාවේ

ඒ මොහොතක මගෙ අවසානය ලඟා වුනාවේ . . .

අවසන් හුස්ම ගියාවේ . . .

  

සඳ වැසුනට ඉර ගිලුනට කමක් නෑ

මල් වැටුනට තරු නිවුනට කමක් නෑ

ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ

සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ . . .

   

█████████████████████████████ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼▄██▄┼┼┼▄██▄┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼██████┼██████┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼█████████████┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼█████████████┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼███████████┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼█████████┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼█████┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼███┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼▀██▀┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼██┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼██┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼▄██▄▄█┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼▄███▄┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼███─███┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼▀██▄██▀┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼███┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀██┼██▀┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██┼██┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀█▄█▀┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▀▀▀█┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▄█┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▀█┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▄▄▄█┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀██┼██▀┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██┼██┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀█▄█▀┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼▄███▄┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼███─███┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼▀██▄██▀┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼███┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼▀██▀┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼██┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼██┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼▄██▄▄█┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼▄███▄┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼███─███┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼▀██▄██▀┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼███┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀██┼██▀┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██┼██┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀█▄█▀┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▀▀▀█┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▄█┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▀█┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██▄▄▄█┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀██┼██▀┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼██┼██┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀█▄█▀┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼▀┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼▄███▄┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼███─███┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼▀██▄██▀┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼███┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼▀██▀┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼██┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼██┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼▄██▄▄█┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼▄██▄┼┼┼▄██▄┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼██████┼██████┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼█████████████┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼█████████████┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼███████████┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼█████████┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼█████┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼███┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼┼█ █████████████████████████████ █████████████████████████████ 

My Lov3 is OnlY fOr yOU @FB

මුවින් නොපෑවසුවාට
හදවතේ තෙරපෙන
මහා දුක් ගින්න
නුඹේ ඔය නෙතු අගට
මොඅදුවන කදුළු කෑට
නුඹේ හිත ලඟ
තනි රකින්නට
මට අවසර නෑතුවාට
නුඹේ පුංචි හිතට
තවත් බර නොදී
මං යන්නම්
මොඅදු වන්නට පෙර
තවත් කදුළු ක
ට.......

මුළු හිතම හිනස්සවා ඒදා නුබ මගේ වුනා...
ඒ හිතම හැරදමා නුබ නික්මුණා සුලඟක් ලේසින් පාව...
වෙලා....
නෙතු මානයේ කදුලක් උපදි නුබ වෙනුවෙන් තවමත්..........

____________________________________________
ඉපදිලා හදවතේ
හැඟුමක් ලෙසින්
මියදෙනා අයුරු දැක
නොහඬා ඉන්නද සිතින්
ආදරේ මේ තරම්
...රිදෙන බව දැනුන නම්
නුඹව දුටු දිනට පෙර
අනේ මියැදුනානම් ..

 

__________________________________________

හිත කීරි ගෑහෙනවා... 
මගෙ පෙරදා විදිහට
නුබ මතක ලොවෙ ..
සෑරිසරණ වෙලාවට 
නුබ නෑතුව බෑරි උනත්.. 
උණුහුමකට මා ලග
පෙම් කරන්න බෑ......
යලි ගොලුවු හදකට





 

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||



හිරු බැස යන තුරු සඳ බලා ඉන්නාව වගේ....
මහ වැසි වැටෙන තුරු කතර බලා ඉන්නව වගේ.....
මල් පිපෙනකම් සමණල්ලු බලා ඉන්නව වගේ...
ඔයාට පුලුවන් ද මම එනකම් බලා ඉන්න....

ආදරය,කඳුල,වේදනාව,සතුට,ජීවිතය බෙදා ගන්න,.............මම ආසයි ඔයාලගෙ අදහස් දැනගන්න.
සඳක් වගේ පායල ඇවිත්,මේ අමාවක තරුවට නොකියා යන්න එපා..ඉතින් යාලු මොනව හරි සිත්තම් කරන්න,,මේ ආරාධනය ඔයාට...........!


AyuWage Services - Get Paid to Visits Sites and Complete Surveys
 
 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola