ඈස් අග්ගිස්සට ගොඩ වෙන
කදුලක බර දන්නවාද
හද අරනේ විත් ගුලි වෙන
සුසුමක සැඩ දන්නවාද
නිදි යහනේ මා හෙඩවන
පාලුව ඔබ දන්නවාද
පනටත් නොදෙවෙනි සුන්දර
මගෙ සෙනෙහස දැනෙනවාද.....?