මම වැඩියෙන්ම සතුටු වුන දිනය ඔයා දන්නවද ඒ තමයි ඔයා මට ලැබුනු දිනය. මම වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද කියලා දන්නවාද ඒ ඔයා. මන් හැම කෙනාගෙන්ම ඇත් වෙන්නේ ඇයි කියලා දන්නවාද ඔයා නිසා. ඔයාට කරදර කරන අයට මන් බනින්නේ ඇයි කියලා දන්නවාද ඒ ඔයා නිසා එත් අද ඔයා මාව අනිත් අය නිසා දාලා යනවලු ඔයාට මන් කරන්නේ ආදරයක්ද කියලා හිතා ගන්න බෑලු. ආදරය කියන්නේ දුකක්ලු නිකමටවත් හිතුන්නැද්ද මන් ඔයා නිසා ගොඩක් කැපවිම් කලා කියලා මන් හැමෝම ඉස්සරහ ලැජ්ජ උනා කියලා. මොකද හැමෝටම ඔන උනේ අපි දෙන්න සතුටින් ඉන්න එක නැති කරන්න ඒ අය අපි ආදරෙන් ඉන්නව දකින්න කැමැත්තක් නෑ මොනදෙ උනත් මන් ඔයාගේ ආදරෙ ලග දනින් වැටුනා මට වුනු හැම දෙයක්ම මන් විද . ගත්තා ඔයා මගේලගට වෙලා ඉන්න පොඩි මෙහොත පවා මට සැනසීමක් උනා ගඉස්සර ඔයා ඉන්න හැම තැනම මන් හිටියා. ඒත් අද මන් නෑ වෙන අය එක්ක ඔයා සතුටෙන් වෙන අයව ආරාක්ෂෘ කරනවා ඔයා කියන්නේ එයාලා ඔයාට උදව්කර අයලු එ අයව ඇත් කරන්න බෑලු එ සමහර අය ඔයාට හම්බුනෙ මට කලින්ලු මන් මොනාද කරන්නේ මන් මොනවද කියන්නේ එත් කමක් නෑ ඔයාගේ සතුට එ දෙවල්නම් එ විදියට ඉන්න එකනම් මට විදවන්න වෙයි මොකද මගෙ සතුට ඔයා නිසා එත් ඔයා එ විදියට ඉන්න. මට දුක මන් ඔයාගෙන් ඇත් උන එක මටම වැරදි කියන එක. ඔයාට තෙරෙන්නැත්තේ ඇයි හැම වෙලාවෙම ඔයාගේ අතින් උනේ මන් දුක්වෙන මට කෙන්ති යන දෙවල් කියලා ඉතින් මන් හොද දේට බැන්නේ නෑ නෙද. මන් ඇතිවෙන්න ඇඩුවා නේද මගේ කදුල ලගවත් ඔයාට නවතින්න බැරි උනාද කොහොම උනත් මන් ඔයාට ආදරේ කරනවා ඔන දුකක් විදින්න ලැස්ති එත් ඔයා හැම වෙලෙම හැම දෙකදිම මගේ පැත්තේ නැතිනම් මන් කියන දෙවල් හැම වෙලේම වැරදිනම් මාව හැම වෙලේම දාලා යන්න හදනවනම් ඔයාට මන් තවත් කරදර කරන්න හිතන්නෑ දුක මට උරුමයි ඔයා හැමදාම සතුටින් ඉන්න මන් විදවන්නම් එත් ඔයා සතුටු වෙන්න මම ආදරෙයි හැමදාමත් එ හැම දේම ‍කරන්නේ ඔයා වෙනුවෙන් ඔයාගේ සතුට වෙනුවෙන්.............