හීන් ඉගි වැස්සේ
මුදු සුවද අස්සේ
ඔබ සොයන දෙනෙතේ
කදුලකිය රැදුනේ ...
සදකි ඔබ අහසේ සද එළිය විදිමී
සුළග ඔබ වූ දා යන්න ඉඩ හරිමී
ඔබ ඔබේ වන හින්දා ...
විලක මල් වාගේ සිතක පෙම පිපුනේ
සුවද ඔබ වූ දා යන්න ඉඩ හරිමී
මම මගේ වන හින්දා ...