ආදරණීය සඳූ...,
මම ඔයාට ආදරේ කරේ අවන්කවම.ඒ කවදාවත් ඔයාගෙ අත වෙන කොල්ලෙක් අල්ලන් ඉන්නව දකින්න නෙවෙයි.මගේ අත් ගොඩක් සිනිදුයි කියල ඔයාමයි,ඒ වගේම මේ හිතත් ගොඩක් සිනිදුයි.අපේ ආදරේ පලවෙනි පාරට ඔයා ඉයේ රෑ මට බොරුවක් කරා..මට ගොඩාක් දුක හිතුන.ඒත් ඒකට මම ඔයාට වචනයක් වත් කිව්වෙ නෑ.ඒ ඔයාම ඇත්ත කියපු නිසා..ඔයාගෙ ලෝකෙන් මාව ඈත් කරන්න එපා.සඳූට ආදරේ කරන්න නම් කට්ටිය ගොඩක් ඉන්නව.ඒත් මෙ හිරුට කවුරුත් ලන් වෙන්නෙ නෑ..සඳූ වටේ ඉන්න හැම තරුවක් ම සඳූට ආදරේ කරාට ගොඩක් දුරින් ඉන්න හිරු සඳූට ඒ කාටත් වඩා ආදරෙයි.සඳූ වටේ ඉන්න තරු සඳූට ආදරේ කරන්නෙ ඔයා ගොඩක් ලස්සන නිසා.ඔයාගෙ ලෝකෙන් මාව ඈත් කරන්න එපා.සඳූට ආදරේ කරන්න නම් කට්ටිය ගොඩක් ඉන්නව.ඒත් මෙ හිරුට කවුරුත් ලන් වෙන්නෙ නෑ..සඳූ වටේ ඉන්න හැම තරුවක් ම සඳූට ආදරේ කරාට ගොඩක් දුරින් ඉන්න හිරු සඳූට ඒ කාටත් වඩා ආදරෙයි.සඳූ වටේ ඉන්න තරු සඳූට ආදරේ කරන්නෙ ඔයා ගොඩක් ලස්සන නිසා.ඒත්.....
සඳූ එලිය උනේ කොහොමද?
හිරු නැති උන දවසටත් සඳූ ලස්සනට ඉඳීවිද?
සඳූ හිරු අමතක කරොත් වටේ ඉන්න පුන්චි තරු වලට සඳූව එලිය කරන්න පුලුවන්ද?
සඳූගෙ පුන්චි අතින් හිරු අල්ලපු මුල්ම දවස ,අද  සඳූට අමතක ඇයි.....?
                                                                                                                                                  මම : හිරු